Anushka Sonali in Teledrama location
මෙහි පහත පලවන්නේ අප විසින් 2008 වසරේදී කුරුණෑගල ජනකලා කේන්ද්‍රයෙදී ටෙලිනාට්‍ය රූගතකිරීමක් අතර ලබාගත් අනුෂ්කාගේ සේයාරූ කිහිපයකි- එදා මෙම නාට්‍යයට උදයන්ති කුලතුංග සහ මිලා හි කන්‍යා සොයුරිය ලෙස රඟපෑ කමන්ති මෙන්ම සේනක විජේසිංහද සහභාගි වී සිටි බව අපහට මතකය-එය මෙතෙක් විකාශය නොවූ කටකලියාව නම් ටෙලි නාට්‍යයකි-